Posts

Showing posts from December, 2020

මොකද්ද මේ My English ටීචර් කියලා කියන්නේ ?

Image
  මො කද්ද මේ My English ටීචර් කියලා කියන්නේ දයාබර සිසු දරු දැරියනි , හිතවත් දෙමව්පියනි, දිගු කලෙක සිට ප්‍රදේශයේ සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන පුද්ගලික ලියාපදිංචි ආයතනයක් ලෙස අප, “LEADERS FOUNDATION” යන නමින් තවත් පියවරක් ඉදිරියට තැබුවා. එනම්, අප විසින්ම සම්පාදනය කරන ලද ඉංග්‍රීසි අධ්‍යාපනික පොත් පෙළක් ඔබට ඉදිරිපත් කිරීමයි. තවද අපගේ ගුරු මණ්ඩලය විසින් සම්පාදනය කිරීමට යෙදුනු මෙම පොත් පෙළ ඉංග්‍රීසි භාෂාව පිළිබද විද්වත් ගෞරවනිය ආචාර්ය වරු කිහිප දෙනෙකුගේම ඍජු අධීක්ෂණයට සහ මාර්ගෝපදේශනයට   යටත් කොට කර ඇත.ආරම්භයේ පටන්ම අපගේ දැඩි මතය වුයේ “ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙසට නොව භාෂාවක් ලෙසටම ඉගෙනගත යුතුය” යන්නය. නව ලොව දොරටු විවර කරන මෙම විශ්ව භාෂව පෙළ පොතට සහ පන්ති කාමර ක්‍රියාකාරකම් කිහිපයකට පමණක් සීමා නොකර එය අවභෝධයෙන්ම ඉගෙනගැනීමේ තවත් එක පියවරක්   මෙසේ දිග හැරෙන වගයි. ඔබට දැන් නිවසේ සිට තනිවම මෙම පොත් පෙළ  මනාව අධ්‍යනය කිරීමට අවශ්‍ය   සහය අප විසින් සපයා ඇත. තවද අප ගෙනෙන මෙම පොත් සියල්ලම පාහේ භාෂාවක මුලිකාංග වන කියවීම , ලිවීම , ව්‍යාකරණ සහ කථා කිරීම යන සියලු...